fbpx
  • ස්භාවික විපත් වලින් සිදුවන හානි සහ විදුලි අනුක්‍රමිකතා නිසා ඇතිවන දෝෂ සදහා වගකීම ආවරණය නොවේ.
  • වගකීම නිෂ්පාදන දෝෂ සදහා පමණක් අදාල වේ
  • වගකීම් අයිතමය ලබා දීම සදහා දින 14ක් හෝ දින 30ක කාලයක් ගත විය හැක.
  • අත්තිකාරම් මුදල් වලංගු වනනේ උපරිම දින 10ක් පමණි. ඉන් පසු එම අයිතම වෙළදපොළ අගය මත අගය කරනු ලැබේ.
  • අළුත්වැඩියාව ස‍්දහා ලබා දී දින 10ක් ඇතුළත මුදල් ගෙවීම් සිදු කර නොමැති භාණ්ඩ නැවත එම දිනයට අදාළව වෙළෙදපළ අගය මත අගය කරනු ලැබේ.
  • අත්තිකාරම් මුදල් (Advance Payment) ගෙවා දින 30ක් ඉක්ම වූ පසු අත්තිකාරම් මුදල් වලංගු නොවේ. අවසන් තීරණය SHAD Computers  ආයතනය සතු වේ.
  • කුවිතාන්සියේ මිලදී ගත් භාණ්ඩයේ අනුක්‍රමික (Serial Numbers) අංකය සෑම අයිතමයක් සමගම තිබීම අනිවාර්ය වේ.
  • වගකීම් ස්ටිකරය වෙනස් කිරීමක් හෝ ඉවත් කරනු ලැබුනොහොත් වගකීම අවලංගු වේ.
  • වගකීම් සහතිකය ලබා ගැනීම සදහා භාණ්ඩ අයිතමේ සදහන් කුවිතාන්සිය තිබීම අනිවාර්ය වේ. වගකීම නිෂ්පාදන දෝෂ සදහා පමණක් අදාල වේ
  • අළුත් භාණ්ඩ සදහා වගකීම් කාලයේ සදහන් අවසන් දින 21කට පෙර ද පාවිච්චි කරන ලද භාණ්ඩ සදහා වගකීම කාලයේ සදහන් වන අවසන් දින 03කට පෙර ද වගකීම ලබා ගැනීම සදහා ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  • වගකීම ලබා ගැනීම සදහා අප ආයතනය වෙත පැමිණෙන විට හෝ තැපැල් මගින් හෝ වෙනත් මාර්ගයකින් අප වෙත එවනු ලබන විටදී සිදු වන හානි සදහා අප ආයතනය කිසිදු වගකීමක් භාර ගනු නොලබයි.
  • භාණ්ඩය පළුදු වීමක් හෝ වෙනත් ආයතනයක් වෙත බදිරිපත් කර හානියක් සිදු වී ඇති නම් වගකීම ආවරණ නොවේ.
  • මුළු මුදල නොගෙවු භාණ්ඩ සදහා වගකීම ඉල්ලා සිටිය නොහැකි අතර මුළු මුදල ගෙවා අවසන් වූ පසු වගකීම ආවරණය වනුයේ භාණ්ඩයට අදාළ බිල්පතේ සදහන් දිනයේ සිටය.
  • Damage caused by natural disasters and faults caused by electrical sequences are not covered.
  • Liability applies only to product defects It may take 14 days or 30 days for the warranty item to be delivered.
  • The advance is valid for a maximum of 10 days only. Those items are then valued at market value.
  • Advance payment is not valid after 30 days from the date of payment. The final decision rests with SHAD Computers.
  • It is mandatory to have the serial number of the item purchased on the receipt with each item.
  • If the warranty sticker is modified or removed, the warranty is void.
    Receipt of item is mandatory to obtain the warranty certificate. (Liability applies only to product defects)
  • It is mandatory to submit before the last 21 days of the warranty period for new items and before the last 03 days of the warranty period for used items.
  • We do not accept any liability for damages incurred when you come to us for liability or when it is sent to us by post or any other means.
    Liability is not covered in the event of damage to the product or damage to the other entity.
  • No liability can be claimed for the goods for which the full amount has not been paid and the liability will be covered from the date mentioned on the bill for the goods after the full payment has been made.
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

    wpChatIcon